Logo

මාගේ අරමුණ
නිල් මිණිකැට මතුවන මිණිපුර රත්තරන් පොළොවේ කුඩා පැළහැටියකින් පැළවී දහස් ගණනක් දෙමව්පියන්ගේ හා දූපුතුන්ගේ ආශිර්වාදය නැමැති රන් පොහොරින් සුපෝෂිතව වැඩි, ඔවුන්ටම සිසිලස ද, සෙවන ද, සලසමින් විශ්ව ගවේෂණය කළ හැකි යහගුණ පිරි උදාර රුවන්පුර දූ පුතුන් නිර්මාණය කිරීම මාගේ අව්‍යාජ අරමුණයි.

SCIENCE

අඳුරු විදු ලොව එකලු කළ සොඳුරු විදුදර.....


Card image cap

කාල සටහන බලා ගැනීමට මෙහි ඇති Button එක මත click කරන්න. කාල සටහන වෙත යන්න